
ලෝකයඩ්රෝන යානා ගැටීමෙන් පසු රුසියානු භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් ගිනි ගනී
සෙනසුරාදා බෝල්ටික් මුහුදේදී ඩ්‍රෝන යානා ගැටීමෙන් පසු රුසියානු භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් ගිනිගෙන තිබෙනවා. පසුව එය ෆින්ලන්ත මුහුදට ගසාගෙන ගොස් ඇති අතර, එමඟින් හෙල්සින්කි තාවකාලික ගුවන් සහ සමුද්‍රීය සීමාවන් පැනවීමට පියවර ගත්තා.
නවතම පුවත්

ට්‍රම්ප්ට මිතුරෙකු වූ පුටින්, අපට නම් ඝාතකයෙක් - යුක්රේන ජනපති සෙලෙනේස්කි කියයි
මෙම සතියේ චීනයේදී පැවති හමුවකින් අනතුරුව, රුසියානු නායකයා තම "මිතුරෙකු" ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් හැඳින්වීම සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින්, යුක්රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි විසින් ව්ලැඩිමීර් පුටින්ව "ඝාතකයෙකු" ලෙස නම් කර තිබෙනවා.

2027 අයවැය කාරක සභා විවාදය අද සිට
අද පාර්ලිමේන්තු සභාවාරයේ කටයුතු මේ වනවිට ආරම්භ වී තිබෙනවා. ඒ, කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්. අයවැය තෙවනවර කියවීම හෙවත් කාරක සභා අවස්ථාවේ විවාදය අද සිට ලබන දෙසැම්බර් මස 14 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

යුද්ධය අවසන් කරන්න රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාමාර්ග අවශ්‍යයි - ඉරානය; කොන්දේසි පිළිගත නොහැකියි - ට්‍රම්ප්
ටෙහෙරානය තවමත් රාජ්‍ය තාන්ත්‍රිකව එක්සත් ජනපදය සමඟ ඇති යුද්ධය අවසන් කළ හැකි යැයි බලාපොරොත්තු වන බව ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි පවසනවා. කෙසේ නමුත් එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ ඉරානයට ගිවිසුමක් අවශ්‍ය නමුත් එය තමන්ට පිළිගත නොහැකි ගිවිසුමක් බවයි.

පාකිස්ථාන හිටපු අගමැති ඉම්රාන් ඛාන් වහා නිදහස් කරන්නැයි ජාත්‍යන්තරයෙන් පාකිස්ථාන බලධාරීන්ට බලපෑම්
පාකිස්ථානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් වහාම නිදහස් කරන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් පාකිස්ථාන බලධාරීන්ගෙන් ඉල්ලා තිබෙනවා. මේ ඉල්ලීම පිළිබද වාර්තා වන්නේ ඉම්රාන් ඛාන්ගේ සෞඛ්‍ය තත්ත්වය සහ ඔහු දීර්ඝ කාලයක් රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර අවධානය ඉහළ ගොස් ඇති පසුබිමකයි.

දැවැන්ත රුසියානු ප්‍රහාර මාලාවකින් යුක්රේන අගනුවර පාලම් තුනකට හානි
උපායමාර්ගික වශයෙන් වැදගත් ක්රිමියානු පාලමට යුක්රේනය විසින් දැඩි හානි සිදු කර දින කිහිපයකට පසු, රුසියාව විසින් රාත්‍රී කාලයේ එල්ල කළ දැවැන්ත ප්‍රහාර මාලාවකදී කිව්හි පාලම් තුනක් ඉලක්ක කර තිබෙනවා.

2027 අයවැයෙන් ක්ෂේත්‍ර කිහිපයක රාජ්‍ය සේවකයින්ගේ දීමනා ඉහළට
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් 2027 වසර සඳහා වන අයවැය යෝජනා අද (12) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. එහිදී රාජ්‍ය අංශයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සහ රාජ්‍ය සේවකයන්ගේ සුභසාධනය සැලකිල්ලට ගෙන ක්ෂේත්‍ර ගණනාවක නිලධාරීන්ගේ දීමනා ඉහළ නංවා තිබේ.
වීඩියෝ
Radical Sri Lanka YouTube නාලිකාවෙන්
Playlist එකේ වීඩියෝ15
වීඩියෝවක් තෝරන්න · mouse එක තැබූ විට නවතීක්රීඩා
සියල්ල →තවම ලිපි නැත.
ආර්ථික
සියල්ල →තවම ලිපි නැත.
තාක්ෂණ
සියල්ල →තවම ලිපි නැත.


