ඉන්දියානු සාගරයේ භූ චලනෙයන් ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් නෑ
ඉන්දියන් සාගරයේ ඇතිවූ 6.5ක ප්‍රබලත්වයෙන් යුත් භූචලනය හේතුවෙන් මෙරටට සුනාමි අවදානමක් නොමැති බව ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පවසනවා.

ඉන්දියන් සාගරයේ ඇතිවූ 6.5ක ප්‍රබලත්වයෙන් යුත් භූචලනය හේතුවෙන් මෙරටට සුනාමි අවදානමක් නොමැති බව ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පවසනවා.
ඉන්දියානු සාගරයේ මොරිෂස් සහ රියූනියන් (Mauritius / Reunion) කලාපයේ අද (24) පස්වරුවේ රික්ටර් මාපකයේ 6.5ක විශාලත්වයකින් යුත් භූ චලනයක් සිදුව තිබුණා.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය නිවේදනය කෙළ්, අද පස්වරු 4.36ට පමණ සිදුව ඇති මෙම භූ චලනය පොළොව මට්ටමේ සිට කිලෝමීටර් 10ක ගැඹුරින් (අක්ෂාංශ 17.78S සහ දේශාංශ 65.82E) හටගෙන ඇති බවයි.
#tsunami#earthquake#Indian Ocean#Radical Sri Lanka





