නෙට්ෆ්ලික්ස් සමාගමට එරෙහිව නඩු.. .

0
88

ක්ලියෝපැට්රාගේ චරිතයට කළු නිළියක් යොදා ගනිමින් ඊජිප්තු අනන්‍යතාවය විකෘති කිරීම සම්බන්ධයෙන් සහ ඊට වගකිවයුත්තන්ට එරෙහිව බරපතල නීතීමය ක්‍රියාමාර්ග ඉල්ලා නීතිඥවරුන් පිරිසක් විසින් යුනෙස්කෝවෙන් දැඩි ඉල්ලීම් කරයි.

එම වරදට වන්දි වශයෙන් ඇ. ඩොලර් බිලියන 2 ක දැවැන්ත මූල්‍ය වන්දියක්ද ඉල්ලා සිටිමින් ඔවුන් නෙට්ෆ්ලික්ස් සමාගමට එරෙහිව නඩු මඟට පිවිස තිබෙනවා.

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here