ආයේ අරගල කරලා ආණ්ඩු පෙරලන්න මම ඉන්නකන් ඉඩ දෙන්නෑ…

0
14

ආණ්ඩු වෙනස් කිරීම සඳහා නැවත අරගල කරන්නට තමන් ඉඩ තබන්නේ නැති බවත් නැවත අරගල කරන්න ආවොත් අදිසි නීතිය සහ හමුදාව යොදවා අරගලය කරන්නට ඉඩ නොදෙන බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  පාර්ලිමේන්තුවේදී පැවසීය.

බලපත්‍රයක් අරගෙන විරෝධතා කරන්නට හැකියාව ඇති බව කී ජනාධිපතිවරයා එසේ නොමැතිව අරගල කරන්නට ආවොත් වැඩ වරදින බවත් ඔහු පැවසුවා.

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here