සජබෙන් 7ක් ආණ්ඩුවට…

0
15

සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රීන් හත්දෙනකු ආණ්ඩුවට එක්වීමට සාකච්ඡා පවත්වමින් සිටින බව වාර්තා වේ.

මෙම කණ්ඩායම ඉදිරි කැබිනට් මණ්ඩල සංශෝධනයත් සමග අයවැය අතරතුරදී ආණ්ඩුවට එක් වනු ඇතැයි ද සදහන්ය.

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here