ශ්‍රී ලංකා වරාය අධිකාරියට නව සභාපතිවරයෙක්…

0
14

ශ්‍රී ලංකා වරාය අධිකාරියට නව සභාපතිවරයෙක් පත්කර තිබේ.

ඒ අනුව කීත් ඩී. බර්නාඩ් මහතාව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නව සභාපති ලෙස අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් පත්කර ඇති බව වාර්තා විය.

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here