කොදෙව්වන් එළියට විසිවෙයි…

0
11

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ අයර්ලන්තය අතර පැවති 20/20 ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයේ තරගයෙන් පහසු ජයක් වාර්තා කිරීමට අයර්ලන්ත කණ්ඩායම සමත්විය.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් බ ඉ කො කණ්ඩායම සිය පන්දුවාර 20දී කඩුලු 5ක් දැවී ලකුණු 146ක් රැස්කළේය.

ජයග්‍රහණය සඳහා අවශ්‍ය ලකුණු 147, එක කඩුල්ලක් පමණක් දැවී ලබාගැනීමට අයර්ලන්තය සමත්විය.

ඒ අනුව 2016 වසරේදී ලෝක 20/20 ශූරයින් වූ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම මෙවර ලෝක කුසලාන තරගාවලියේ දෙවැනි වටයට පිවිසීමට අපොහොසත් විය.

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here