ජපානයේ භූමි කම්පාවක්…

0
15

ජපානයේ ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබෙනවා. එරට මියාකෝ නගරය ආශ්‍රිතව මෙම භූ කම්පනය හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

එහි අගය රික්ටර් මාපකයේ ඒකක 5ක්. භූ කම්පනයෙන් සිදුවූ හානි සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැත

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here