බස් ගාස්තු 22% කින් ඉහළ දැමේ…

0
30

බස් ගාස්තු 22% කින් ඉහළ දැමේ…

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු සීයයට 22 කින් සංශෝධනය කිරීමට ජාතික ගමනා ගමන කොමිෂන් සභාව විසින් අවසර ලබාදී ඇත.

ඒ අනුව අවම බස් ගාස්තුව ද රුපියල් 40ක් දක්වා ඉහළ නැංවිමට අවසර හිමිව තිබේ. මේ අතර ලංගම බස් ගාස්තු ද අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහල යනු ඇත.

කෙසේ වෙතත් බස් සංගම් පැවසුවේ සියයට 40ක බස් ගාස්තුවක් අවශ්‍ය බවයි.

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here