වැඩ වර්ජනය අවසන්…

0
26

වැඩ වර්ජනය අවසන්…

වෘත්තීය සමිති විසින් දිවයින පුරා ක්‍රියාත්මක කරනු ලැබූ වැඩ වර්ජනය අදින් අවසන් කිරීමට තීරණය කර තිබේ.

ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා මේ බව ප්‍රකාශ කර ඇත.

ගාලුමුවදොර පැවති සාමකාමී අරගලයට එල්ලවූ ප්‍රහාරයට විරෝධය පළකරමින් දිවයින පුරා ක්‍රියාත්මක ආයතනික වෘත්තීය සමිති විසින් අඛන්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කරනු ලැබීය.

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here