14.3 C
New York
Tuesday, May 14, 2024
spot_imgspot_imgspot_imgspot_img
Home Sri Lanka News රාජිතගේ විදෙස් ගමන් තහනම් කරයි…

රාජිතගේ විදෙස් ගමන් තහනම් කරයි…

0
1009

රාජිතගේ විදෙස් ගමන් තහනම් කරයි…

සුදුවෑන් සිද්ධියට අදාළ මාධ්‍ය සාකච්ඡාව සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ විදෙස් ගමන් තහනම් කරමින් කොළඹ අතිරේඛ මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද(23) නියෝගයක් නිකුත් කළේය.

මෙම සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කරන සිටින සැකකරුවන් දෙදෙනාගෙන් අනාවරණය වූ කරුණු අනුව රාජිත සේනාරත්න මහතා මෙම සිද්ධියට සම්බන්ධ බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ඉදිරිපත් කළ මෝසමක් සැලකිල්ලට ගත් අධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇත.

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Skip to toolbar