14.3 C
New York
Sunday, April 20, 2025
HomeSri Lanka Newsමෙරට කොරෝනා ආසාදිතයින් ගණන 65 දක්වා ඉහළට...

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 65 දක්වා ඉහළට…

-

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 65 දක්වා ඉහළට…

ශ්‍රී ලංකාව තුළ නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 6 දෙනෙකු අලුතින් හඳුනා ගැනීමත් සමඟ අද(20) උදෑසන 10  වන විට මෙරට මුළු කොරෝනා ආසාදිතයන් ගණන 65 දක්වා ඉහළ ගොස් තිබේ.

වෛරසය ආසාදනය වී ඇති බවට වන සැකය මත රෝහල්ගතව වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන සංඛ්‍යාව 243 ක්.

මේ අතර කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ විශේෂ රෝහලක් බවට යුද හමුදාව විසින් නවීකරණය කරන ලද වැලිකන්ද මූලික රෝහල සෞඛ්‍ය අංශ වෙත භාරදීම සිදු විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

SOCIAL COUNTER

381FansLike
28FollowersFollow
5FollowersFollow
1,700SubscribersSubscribe

WEATHER

Colombo
broken clouds
30 ° C
30 °
30 °
71 %
4.2kmh
52 %
Sun
30 °
Mon
29 °
Tue
29 °
Wed
29 °
Thu
29 °

Must Read

SPORT