14.3 C
New York
Monday, April 21, 2025
HomeSri Lanka Newsබාධක නොතකා ගෝල්ෆේස් අරගල භූමියට ආධාරකරුවන් සතර දෙසින් පැමිණෙයි...

බාධක නොතකා ගෝල්ෆේස් අරගල භූමියට ආධාරකරුවන් සතර දෙසින් පැමිණෙයි…

-

බාධක නොතකා ගෝල්ෆේස් අරගල භූමියට ආධාරකරුවන් සතර දෙසින් පැමිණෙයි…

ගෝල්ෆේස් හි පිහිටි “ගෝඨා ගෝ ගම” සාමකාමී අරගල භූමියට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආධාරකරුවන් විසින් එල්ල කරනු ලැබූ මැර ප්‍රහාරය හෙළා දකිමින් එම ස්ථානයට විශාල ජනතාවක් පැමිණෙමින් සිටින බව අප වාර්තාකරුවන් සඳහන් කර සිටිනවා.

යුද හමුදාව සහ පොලිසිය විසින් ගාලු මුවදොර අරගල භුමිය දෙසට මහජනතාව පැමිණීම වැළැක්වීමට පියවර ගෙන තිබුණ ද එම බාධක නොතකා මෙම පිරිස් පැමිණෙමින් සිටින බවයි අප වාර්තාකරුවන් සඳහන් කර සිටින්නේ.

මේ අතර දිවයිනේ ප්‍රදේශ රැසක ද සාමාකාමී අරගලයට එල්ලවූ මැර ප්‍රහාරය හෙලා දකිමින් විරෝධතා ආරම්භ වී තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

SOCIAL COUNTER

381FansLike
28FollowersFollow
5FollowersFollow
1,700SubscribersSubscribe

WEATHER

Colombo
scattered clouds
29 ° C
29 °
29 °
74 %
2.6kmh
49 %
Mon
29 °
Tue
29 °
Wed
29 °
Thu
29 °
Fri
29 °

Must Read

SPORT