14.3 C
New York
Sunday, April 20, 2025
HomeSri Lanka Newsබංගලාදේශය පැරද වූ දකුණු අප්‍රිකාව...

බංගලාදේශය පැරද වූ දකුණු අප්‍රිකාව…

-

සුපිරි 12 දෙනාගේ වටයේ බංගලාදේශයට එරෙහිව අද පැවති තරගයෙන් ලකුණු 104ක විශිෂ්ට ජයක් හිමිකර ගැනීමට දකුණු අප්‍රිකා කණ්ඩායම සමත්විය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශ ක්‍රීඩකයින් පන්දුවාර 16යි පන්දු 3ක් අවසානයේ  ලකුණු 101කට සියලුදෙනා දැවී ගියේය.

කණ්ඩායම වෙනුවෙන් ආරක්ෂාකාරීව පන්දුවට පහරදුන් Litton Das ලකුණු 34ක් රැස්කරගැනීමට සමත්විය.

දකුණු අප්‍රිකා කණ්ඩායම වෙනුවෙන් සුවිශේෂී පන්දු යැවීමක නිරත වූ Anrich Nortje පන්දුවාර 3යි පන්දු 3කට ලකුණු 10ක් පමණක් ලබාදී කඩුලු 4ක් දවාගැනීමට සමත්වීම විශේෂත්වයකි.

Tabraiz Shamsi පන්දුවාර 4කදී කඩුලු 3ක් දවාගැනීමට සමත්විය.

Keshav Maharaj සහ Kagiso Rabada එක් කඩුල්ල බැගින් දවාගත්තේය.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු පිතිකරුවන් පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 205ක් රැස්කර ගැනීමට සමත්විය.

එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කරමින් තරගයේ වීරයා වූ රයිලි රූසෝ පන්දු 56කදී ලකුණු 109ක් රැස්කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

SOCIAL COUNTER

381FansLike
28FollowersFollow
5FollowersFollow
1,700SubscribersSubscribe

WEATHER

Colombo
broken clouds
30 ° C
30 °
30 °
76 %
3.1kmh
79 %
Sun
30 °
Mon
30 °
Tue
29 °
Wed
29 °
Thu
29 °

Must Read

SPORT