14.3 C
New York
Sunday, April 20, 2025
HomeSri Lanka Newsපුංචි ඡන්දයේ තැපැල් ඡන්දයට දින නියම වෙයි

පුංචි ඡන්දයේ තැපැල් ඡන්දයට දින නියම වෙයි

-

මැයි මස 6වනදා පැවැත්වීමට පළාත් පාලන මැතිවරණය සඳහා සිදුකරන තැපැල් ඡන්ද සළකුනු කිරීම සම්බන්ධව මැතිවරණ කොමිසම විසින් අද නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව එළැඹෙන 24, 25,28 සහ 29 යන දිනවලදී පමණක් අදාළ තැපැල් ඡන්ද සළකුණු කිරීමේ කටයුතු සිදුකරන බව මැතිවරණ කොමිසම සිය නිවේදනය මගින් සඳහන් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

SOCIAL COUNTER

381FansLike
28FollowersFollow
5FollowersFollow
1,700SubscribersSubscribe

WEATHER

Colombo
clear sky
30 ° C
30 °
30 °
75 %
3.9kmh
6 %
Sun
29 °
Mon
29 °
Tue
29 °
Wed
29 °
Thu
30 °

Must Read

SPORT