14.3 C
New York
Sunday, April 20, 2025
HomeSri Lanka Newsකොළඹ වරාය නගරයට නව වීසා කාණ්ඩ කිහිපයක් හඳුන්වා දෙයි…

කොළඹ වරාය නගරයට නව වීසා කාණ්ඩ කිහිපයක් හඳුන්වා දෙයි…

-

කොළඹ වරාය නගරයේ ස්ථාපිත කිරීමට නියමිත ජාත්‍යන්තර වෙළෙඳ, නාවික හා මෙහෙයුම්, මූල්‍ය, තොරතුරු තාක්ෂණය හා සංචාරක වැනි සේවාවන් සඳහා පැමිණෙන ආයෝජකයින් සහ අනෙක් පාර්ශවයන් සඳහා නව වීසා වර්ගයක් හඳුන්වා දී තිබේ.

කොළඹ වරාය නගර කොමිෂන් සභාවේ නිර්දේශ මත පදනම්ව පහත සඳහන් වීසා කාණ්ඩ හඳුන්වා දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

ඒ අනුව අනුමත වීසා කාණ්ඩ පහතින් දැක්වේ.

* වාස වීසා කාණ්ඩය යටතේ ආයෝජකයින් සඳහා “ආයෝජක වීසා” කාණ්ඩය

* සේවා නියුක්තිකයින් වෙනුවෙන් “සේවා නියුක්ත වීසා” කාණ්ඩය

*කොළඹ වරාය නගරය තුළ බදු පදනම මත වාසය කරනු ලබන විදේශකයින් සඳහා “සීපීසී නේවාසික දේපළ බදු ගැනුම්කරු” වීසා කාණ්ඩය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

SOCIAL COUNTER

381FansLike
28FollowersFollow
5FollowersFollow
1,700SubscribersSubscribe

WEATHER

Colombo
broken clouds
28 ° C
28 °
28 °
83 %
3.8kmh
71 %
Sat
28 °
Sun
29 °
Mon
29 °
Tue
29 °
Wed
29 °

Must Read

SPORT