14.3 C
New York
Sunday, April 20, 2025
HomeSri Lanka Newsඉන්දීය කුල භේදය අමෙරිකාවටත් වදයක් වෙයි - අලුත් නීතියකුත් සම්මත කෙරෙයි…

ඉන්දීය කුල භේදය අමෙරිකාවටත් වදයක් වෙයි – අලුත් නීතියකුත් සම්මත කෙරෙයි…

-

ඉන්දීය හින්දු භක්තිකයින් ලොව පුරා විවිධ රටවල ජීවත් වෙයි.

අමෙරිකාව, එක්සත් රාජධානිය, ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය ඉන් ප්‍රමුඛය.

විදෙස් රටවල ජීවත් වුවද ඉන්දියානුවන් අතර ඇති කුල භේදය එම රටවල සමාජ පැවැත්මටද කරදරයක් වී ඇති බවට සාක්ෂි එමටය.

එවන් පසුබිමක අමෙරිකාවේ සියැටල් නගර බලධාරීන් අලුත් නීතියක් සම්මත කර තිබේ.

ඒ කුලය අනුව යමෙකුට පහත්කොට සැලකීම තහනම් කරමිනි. එම නගරයේ කවුන්සිලය ඊට අදාළ නීති සම්මත කර තිබුණි.

විදෙස් මාධ්‍ය පවසන්නේ “දකුණු ආසියානු ඩයස්පෝරාව” සැලකිල්ලට ගැනීමේදී මෙය සුවිශේෂී තීරණයක් බවය.

එහි ඉන්දීය විශේෂයෙන්ම හින්දු භක්තිකයින් සැලකිය යුතු පිරිසක් ජීවත් වෙති.

මෙම නීතිය මගින් සමාජ බෙදීම් අඩුවෙතැයි අනුමාන කෙරේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

SOCIAL COUNTER

381FansLike
28FollowersFollow
5FollowersFollow
1,700SubscribersSubscribe

WEATHER

Colombo
broken clouds
28 ° C
28 °
28 °
83 %
3.8kmh
71 %
Sat
28 °
Sun
29 °
Mon
29 °
Tue
29 °
Wed
29 °

Must Read

SPORT