14.3 C
New York
Sunday, April 20, 2025
HomeSri Lanka Newsඅධික රස්නයෙන් ලංකාවේ තාප කම්පන.. පුද්ගලයන් දෙදෙනෙකු මිය යයි…

අධික රස්නයෙන් ලංකාවේ තාප කම්පන.. පුද්ගලයන් දෙදෙනෙකු මිය යයි…

-

මේ දිනවල පවතින අධික උෂ්ණත්වය නිසා තාප කම්පන තත්ත්වයට පත්ව පුද්ගලයන් දෙදෙනකු මියගොස් තිබේ.

එම පුද්ගලයන් දෙදෙනාම එප්පාවල ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.

අවුරුදු උත්සවය කඹ ඇදීමේ තරගය තෙහෙට්ටුවට පත්ව අයිස් වතුර හිසට වත් කර ගැනීමෙන් එක් අයෙක් මිය ගොස් ඇති අතර අනෙක් පුද්ගලයා තම කුඹුරේ තණකොළ කැපීමට ගොස් අව්රශ්මියේ සිට දිය නෑමෙන් පසුව මියගොස් ඇත.

මෙසේ මියගොස් ඇති පුද්ගලයන් දෙදෙනා වයස අවුරුදු 34 සහ 38 යන වයස් කාණ්ඩ වෙයි.

මෙම මරණ දෙක සම්බන්ධයෙන් සිදුකරන ලද පශ්චාත් මරණ පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ අධික උෂ්ණත්වය නිසා තාප කම්පන තත්වයකට පත්ව මෙම මරණ සිදුව ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

SOCIAL COUNTER

381FansLike
28FollowersFollow
5FollowersFollow
1,700SubscribersSubscribe

WEATHER

Colombo
broken clouds
28 ° C
28 °
28 °
83 %
3.8kmh
71 %
Sat
28 °
Sun
29 °
Mon
29 °
Tue
29 °
Wed
29 °

Must Read

SPORT