14.3 C
New York
Sunday, April 20, 2025
HomeSri Lanka Newsඅඩු ආදායම්ලාභී පවුල්වලට සහනයක්…

අඩු ආදායම්ලාභී පවුල්වලට සහනයක්…

-

සමෘද්ධි ප්‍රතිලාභීන් ඇතුළු සමාජයේ අවදානමට ලක් වී හැකි පවුල් සඳහා මේ වසරේ ජනවාරියේ සිට රජයෙන් ලබාදීමට නියමිත මුදල් සහනය තවත් මාස පහක් ඉදිරියට ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව මේ වසරේ මැයි මාසයේ සිට සැප්තැම්බර් මාසය දක්වා ද එම මුදල් සහනය ලබාදීමට නියමිතය.

අද (17) පැවති කැබිනටි තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

SOCIAL COUNTER

381FansLike
28FollowersFollow
5FollowersFollow
1,700SubscribersSubscribe

WEATHER

Colombo
broken clouds
28 ° C
28 °
28 °
83 %
3.8kmh
71 %
Sat
28 °
Sun
29 °
Mon
29 °
Tue
29 °
Wed
29 °

Must Read

SPORT