14.3 C
New York
Sunday, April 20, 2025
HomeSri Lanka Newsහම්බන්තොට-කොටුව අධිවේගී බස් සේවාව හෙට සිට...

හම්බන්තොට-කොටුව අධිවේගී බස් සේවාව හෙට සිට…

-

හම්බන්තොට-කොටුව අධිවේගී බස් සේවාව හෙට සිට…

අධිවේගී මාර්ගය ඔස්සේ හම්බන්තොට සිට කොළඹ කොටුව දක්වා වන බස් රථ සේවාව හෙට (24) දිනයේ සිට ආරම්භ වීමට නියමිතය.

ඒ අනුව හම්බන්තොට සිට කොටුව දක්වා බස් රථ ගාස්තුව වන්නේ රුපියල් 880කි.

තංගල්ලේ සිට කොළඹ කොටුව දක්වා ගාස්තුව 680ක්, ද හම්බන්තොට සිට මාකුඹුර දක්වා බස් රථ ගාස්තුව 810ක් ද වේ.

එසේම තංගල්ලේ සිට අධිවේගී මාර්ගය ඔස්සේ ගමන් මාකුඹුර දක්වා වන බස් රථ ගාස්තුව රැපියල් 610ක් ද වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

SOCIAL COUNTER

381FansLike
28FollowersFollow
5FollowersFollow
1,700SubscribersSubscribe

WEATHER

Colombo
clear sky
30 ° C
30 °
30 °
75 %
3.9kmh
6 %
Sun
29 °
Mon
29 °
Tue
29 °
Wed
29 °
Thu
30 °

Must Read

SPORT