14.3 C
New York
Sunday, April 20, 2025
HomeSri Lanka Newsසමාජ මාධ්‍ය ජාලා පරිහරණය කරන්නන් ලියාපදිංචි කිරිමට වැඩපිළිවලක් - අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල...

සමාජ මාධ්‍ය ජාලා පරිහරණය කරන්නන් ලියාපදිංචි කිරිමට වැඩපිළිවලක් – අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල…

-

සමාජ මාධ්‍ය ජාලා පරිහරණය කරන්නන් ලියාපදිංචි කිරිමට වැඩපිළිවලක් – අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල…

ෆේස්බුක් ඇතුලු සමාජ මාධ්‍ය ජාලා පරිහරණය කරන්නන් ලියාපදිංචි කිරීමේ වැඩපිළිවෙළක් අමාත්‍යංශ මට්ටමින් ක්‍රියාත්මක කර බව අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල පවසනවා.

”සමාජ මාධ්‍ය හරහා ඇතිවී තිබෙන විශාල විෂමතාවයක් ගැන පාලනයක් තිබිය යුතු බව සාකච්ජා කර තිබෙනවා. ඒ අනුව ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍යයේ සැරිසරන පුද්ගලයින්ව ලියාපදිංචි කිරීමේ වැඩපිළිවෙලක් අප ක්‍රියාත්මක කිරිමට මේ වන විට සැලසුම් කර ඇති බව” ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සඳහන් කර සිටිනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

SOCIAL COUNTER

381FansLike
28FollowersFollow
5FollowersFollow
1,700SubscribersSubscribe

WEATHER

Colombo
clear sky
30 ° C
30 °
30 °
75 %
3.9kmh
6 %
Sun
29 °
Mon
29 °
Tue
29 °
Wed
29 °
Thu
30 °

Must Read

SPORT