HomeSri Lanka Newsරක්නා ආරක්ෂක ලංකා සමාගම ධම්මික පෙරේරාට... Sri Lanka News රක්නා ආරක්ෂක ලංකා සමාගම ධම්මික පෙරේරාට… By Radical Sri Lanka - July 8, 2022 213 0 Share FacebookTwitterPinterestWhatsApp රක්නා ආරක්ෂක ලංකා සමාගම ධම්මික පෙරේරාට… ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පැවැති රක්නා ආරක්ෂක ලංකා සමාගම ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා මහතා යටතට පත්කරමින් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ. මිට අමතරව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය යටතේ පැවැති සෙලන්දිව ඉන්වෙස්ට්මන්ඩ් ලිමිටඩ් හා හොටෙල් ඩිවලපර්ස් (ලංකා) ලිමිටඩ් යන ආයතන දෙකෙද ධම්මික පෙරේරා මහතා යටතේ ඇති ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයට එක්කර තිබේ. Share this:FacebookXLike this:Like Loading... TagsSri Lanka News Share FacebookTwitterPinterestWhatsApp Radical Sri Lankahttps://radicalsrilanka.com/ Previous articleඋද්ධමනය සියයට 70 දක්වා ඉහළ යා හැකි බව මහ බැංකුව කියයි…Next articleපොහොර නෞකාවක් හෙට රාත්‍රියේ දිවයිනට… RELATED ARTICLES Sri Lanka News දළදා ප්‍රදර්ශනයේ 3 වැනි දිනය අදයි Sri Lanka News පාස්කු ඉරිදාව අදයි Sri Lanka News රට තුළ ජාතිවාදී දේශපාලනයකට ඉඩ තබන්නේ නෑ – ජනපති Sri Lanka News “සිරි දළදා වන්දනාව” ඇරඹේ – සුදුවතින් සැරසුණු සැදැහැවතුන්ගෙන් මහනුවර පිරී ඉතිරෙයි LEAVE A REPLY Cancel reply Comment: Please enter your comment! Name:* Please enter your name here Email:* You have entered an incorrect email address! Please enter your email address here Website: Save my name, email, and website in this browser for the next time I comment. SOCIAL COUNTER381FansLike28FollowersFollow5FollowersFollow1,700SubscribersSubscribe WEATHER Colombo broken clouds enter location 30 ° C 30 ° 30 ° 76 % 3.1kmh 79 % Sun 30 ° Mon 30 ° Tue 29 ° Wed 29 ° Thu 29 ° Must Read දළදා ප්‍රදර්ශනයේ 3 වැනි දිනය අදයි Sri Lanka News පාස්කු ඉරිදාව අදයි Sri Lanka News බෑඩ් ලයිට් ගැටලුවට කඩිනම් විසඳුම් අවශ්‍යයි Sport කොලොම්බියාවේ කහ උණ වසංගතයක් World රට තුළ ජාතිවාදී දේශපාලනයකට ඉඩ තබන්නේ නෑ – ජනපති Sri Lanka News SPORT දළදා ප්‍රදර්ශනයේ 3 වැනි දිනය අදයි Sri Lanka News පාස්කු ඉරිදාව අදයි Sri Lanka News බෑඩ් ලයිට් ගැටලුවට කඩිනම් විසඳුම් අවශ්‍යයි Sport කොලොම්බියාවේ කහ උණ වසංගතයක් World රට තුළ ජාතිවාදී දේශපාලනයකට ඉඩ තබන්නේ නෑ – ජනපති Sri Lanka News