14.3 C
New York
Monday, April 21, 2025
HomeSri Lanka Newsමැලේසියාවෙන් ශ්‍රී ලංකාවට රු. මිලියන 22ක් වටිනා වෛද්‍ය ආධාර…

මැලේසියාවෙන් ශ්‍රී ලංකාවට රු. මිලියන 22ක් වටිනා වෛද්‍ය ආධාර…

-

ඊයේ (31) දින මැලේසියානු රජය විසින් ශ්‍රී ලංකාවට රිංගිත් 288,610.00 (රු. මිලියන 22.3) ක් වටිනා ඖෂධ තොගයක් පරිත්‍යාග කර ඇත. ක්වාලාලම්පූර් හි පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ සහයෝගය ඇතිව ශ්‍රී ලංකන් ගුවන් සේවය හරහා කොළඹ වෙත එම ඖෂධ තොගය භාර දෙන ලදී.

මෙම ඖෂධ තොගය අතර, ජීවිතයට තර්ජනයක් විය හැකි දිලීර ආසාදනවලට ප්‍රතිකාර කිරීම සඳහා යොදා ගැනෙන ඇම්ෆොටෙරිසින් බී එන්නත් 50 mg කුප්පි 1,000ක්, රුධිර කැටි ගැසීමේ හැකියාව අඩු කිරීමට සහ රුධිර නාල වල හානිකර කැටි ගැසීම් වළක්වා ගැනීමට යොදා ගැනෙන 25,000 I.U/5 ml ප්‍රමාණයේ Heparin එන්නත් 20,000ක්, සහ ශ්වසන ආබාධවලට යොදා ගැනෙන 10 ml එන්නත් ලෙස ලබා දෙන Aminophylline 25 ml ඇම්පියුලර් 10,000 ක් අතර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

SOCIAL COUNTER

381FansLike
28FollowersFollow
5FollowersFollow
1,700SubscribersSubscribe

WEATHER

Colombo
overcast clouds
28 ° C
28 °
28 °
80 %
3.3kmh
92 %
Sun
28 °
Mon
29 °
Tue
29 °
Wed
29 °
Thu
29 °

Must Read

SPORT