14.3 C
New York
Sunday, April 20, 2025
HomeSri Lanka Newsනිල ට්විටර් ගිණුම්වලින් මසකට ඩොලර් අටක් අය කරනවා..- ඉලොන් මස්ක්…

නිල ට්විටර් ගිණුම්වලින් මසකට ඩොලර් අටක් අය කරනවා..- ඉලොන් මස්ක්…

-

ට්විටර් සමාජ ජාලය තුල ‘තහවුරු කරන ලද ගිණුමක්’ සඳහා මාසික මුදලක් අය කිරීමට එහි නව හිමිකරු ඉලොන් මස්ක් තීරණය කර ඇත.

එය මසකට ඩොලර් 8ක වැනි මුදලක් වුවද රටවල් අනුව මිල අඩු වැඩි විය හැකි බවත් ඔහු කියා සිටියි.

තම ට්විටර් ගිණුම සටහනක් පළකරමින් ඉලොන් මස්ක් මේ බව පවසයි.

ට්විටර් සමාජජාලය ඉලොන් මස්ක් විසින් මෑතකදී නිල වශයෙන් මිලදී ගෙන තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

SOCIAL COUNTER

381FansLike
28FollowersFollow
5FollowersFollow
1,700SubscribersSubscribe

WEATHER

Colombo
clear sky
30 ° C
30 °
30 °
75 %
3.9kmh
6 %
Sun
29 °
Mon
29 °
Tue
29 °
Wed
29 °
Thu
30 °

Must Read

SPORT