14.3 C
New York
Tuesday, April 22, 2025
HomeSri Lanka Newsත්‍රෛනිකායික මහ නා හිමිවරුන්ගෙන් ඒකාබද්ධ නිවේදනයක්...

ත්‍රෛනිකායික මහ නා හිමිවරුන්ගෙන් ඒකාබද්ධ නිවේදනයක්…

-

ත්‍රෛනිකායික මහ නා හිමිවරුන්ගෙන් ඒකාබද්ධ නිවේදනයක්…

ත්‍රෛනිකායික මහනාහිමිවරුන් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ පටු දේශපාලන අරමුණු පෙරදැරි කරගනිමින් සාමකාමී අරගලකරුවන්ට එල්ල කළ මිලේච්ඡ ප්‍රහාරයන් තරයේ හෙළාදකින බවය.

සෘජුව හා වක්‍රව මෙම නින්දිත ක්‍රියාමාර්ගය සඳහා අනුබල දුන් දේශපාලන නායකයින්ට ජනතා පරමාධිපත්‍යය නියෝජනය කරන මහජන නියෝජිතයින් ලෙස රැඳී සිටීමට තවදුරටත් සදාචාරාත්මක අයිතියක් නොමැති බවද අදාළ නිවේදනයේ සඳහන් වෙයි.

බලලෝභී අවිචාරවත් දේශපාලන න්‍යාය පත්‍රයන් පෙරදැරි කරගනිමින් සිදුකළ මෙම ප්‍රහාරයන්ට සම්බන්ධ සියලු වගකිවයුත්තන්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා පොලීසිය ඇතුළු අදාළ ආයතන කටයුතුකළ යුතු බවද මහානාහිමිවරුන් අවධාරණය කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

SOCIAL COUNTER

381FansLike
28FollowersFollow
5FollowersFollow
1,700SubscribersSubscribe

WEATHER

Colombo
broken clouds
28.5 ° C
28.5 °
28.5 °
77 %
2.5kmh
55 %
Mon
28 °
Tue
29 °
Wed
29 °
Thu
29 °
Fri
30 °

Must Read

SPORT