14.3 C
New York
Monday, April 21, 2025
HomeWorldඇෆ්ගන් වැසියන් පාකිස්තානයෙන් පිටුවහල් කරයි

ඇෆ්ගන් වැසියන් පාකිස්තානයෙන් පිටුවහල් කරයි

-

නීතිවිරෝධීව පාකිස්තානයේ රැදී සිටි ඇෆ්ගනිස්තාන ජාතිකයන් දහස් ගණනක් සිය රටින් පිටුවහල් කිරීමට පාකිස්තාන රජය පියවර ගෙන තිබේ.

ඒ අනුව මෙම මාසයේ ගතවූ කාලය තුළ ඇෆ්ගනිස්තාන ජාතිකයින් 19,500 දෙනෙකු පිටුවහල් කිරීමට පාකිස්තාන රජය පියවර ගෙන ඇත.

පාකිස්තානයේ නීතිවිරෝධීව රැදී සිටින ඇෆ්ගනිස්තාන වැසියන් 80,000ක පමණ පිරිසකට අප්‍රේල් මස 30 වනදාට පෙර එරටින් පිටව යන ලෙස පාකිස්තාන බලධාරින් මේ වනවිට දැනුම්දීම් සිදුකර තිබේ.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් ඇෆ්ගනිස්තානයේ තලෙයිබාන් පාලනය පාකිස්තාන රජය වෙත දැඩි කනස්සල්ල පළකර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

SOCIAL COUNTER

381FansLike
28FollowersFollow
5FollowersFollow
1,700SubscribersSubscribe

WEATHER

Colombo
overcast clouds
28 ° C
28 °
28 °
80 %
3.3kmh
92 %
Sun
28 °
Mon
29 °
Tue
29 °
Wed
29 °
Thu
29 °

Must Read

SPORT