14.3 C
New York
Sunday, April 20, 2025
HomeSri Lanka Newsඅවසන් පූර්ව වටයේ බලාපොරොත්තු තවත් පහළට...

අවසන් පූර්ව වටයේ බලාපොරොත්තු තවත් පහළට…

-

20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අයර්ලන්තයට එරෙහිව පැවති තරගය ලකුණු 42කින් ජය ගැනීමට ඔස්ට්‍රේලියාව සමත් විය. තරගයේ මුලින් පන්දුවට පහර දුන් ඔස්ට්‍රේලියාව නියමිත පන්දු වාර 20 තුල කඩුලු 5ක් දැවී ලකුණු 179ක් රැස් කළේ ය. ඒ අනුව ලකුණු 180ක ඉලක්කයක් හඹා ගිය අයර්ලන්ත කණ්ඩායමට පන්දු වාර 18.1කදී සියලු දෙනා දැවී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 137ක් පමණි.

මෙම ජයග්‍රහණයත් සමඟ ඕස්ට්‍රේලියානු කණ්ඩායම ‍ප‍්‍රසාද ලකුණු සටහන අනුව පලමු කාණ්ඩයේ දෙවැනි ස්ථානයට පත්ව සිටියි. ඒ සමගම ශ්‍රී ලංකා කණ්ඩායමට අවසන් පූර්ව වටයට පිවිසීමට තිබූ බලාපොරොත්තු තවත් බොහෝ ඈත් වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

SOCIAL COUNTER

381FansLike
28FollowersFollow
5FollowersFollow
1,700SubscribersSubscribe

WEATHER

Colombo
broken clouds
30 ° C
30 °
30 °
76 %
3.1kmh
79 %
Sun
30 °
Mon
30 °
Tue
29 °
Wed
29 °
Thu
29 °

Must Read

SPORT