14.3 C
New York
Monday, April 21, 2025
HomeSri Lanka Newsරජයේ රෝහල්වලටත් ගාස්තු අයකරනවා...

රජයේ රෝහල්වලටත් ගාස්තු අයකරනවා…

-

මෙරට රෝහල් පද්ධතියෙන් 25%ක පමණ ප්‍රමාණයක ගෙවීම් සිදුකර සේවා ලබාගැනීම අංශයක් ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කරයි.

ඊට හේතුව ලෙස අමාත්‍යවරයා පවසන්නේ පෞද්ගලික අංශය විසින් සේවාවන් ලබා ගැනීමේ දී ජනතාවට විශාල වියදමක් දරන්නට සිදුවීම බවයි.

එනිසා රජයේ රෝහල් හරහා වඩාත් හොඳ සහ කාර්යක්ෂම සේවාවක් ලබා දීමට බලාපොරොත්තු වුනු බවද හෙතෙම පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

SOCIAL COUNTER

381FansLike
28FollowersFollow
5FollowersFollow
1,700SubscribersSubscribe

WEATHER

Colombo
broken clouds
32 ° C
32 °
32 °
72 %
4kmh
71 %
Mon
31 °
Tue
29 °
Wed
29 °
Thu
29 °
Fri
30 °

Must Read

SPORT