14.3 C
New York
Tuesday, April 22, 2025
HomeSri Lanka Newsඉන්ධන බෙදාහැරීම නතර වෙයි...

ඉන්ධන බෙදාහැරීම නතර වෙයි…

-

ඉන්ධන බෙදාහැරීම නතර වෙයි…

දිවයින පුරා ඇඳිරිනීතිය පැනවීම හේතුවෙන් ඉන්ධන බෙදාහැරීමේ කටයුතු නතරවී ඇති බව වාර්තා වෙයි.

ලංකා ඛණිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය ඒ බව පවසයි.

මේ අතර ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ආරංචි මාර්ග පවසන්නේ ඇඳිරිනීතිය ප්‍රකාශයට පත්කළ දිනයේ සිට දිවයින පුරා තෙල් බෙදාහැරීමේ කටයුතු තාවකාලිකව නතර කළ අතර අද දිනයේ ද තෙල් බෙදාහැරීමේ කටයුතු සිදුනොවන බවය.

මේ අතර ලිට්‍රෝ සමාගම අද දිනයේදී වාණිජ කටයුතු සඳහා පමණක් ගෑස් නිකුත් කිරීමට කටයුතු කර තිබේ.

ගෘහස්ථ ගෑස් සිලින්ඩර බෙදාහැරීමේ කටයුතු ද මේ වනවිට සිදුවන්නේ නැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

SOCIAL COUNTER

381FansLike
28FollowersFollow
5FollowersFollow
1,700SubscribersSubscribe

WEATHER

Colombo
scattered clouds
27.5 ° C
27.5 °
27.5 °
82 %
3.1kmh
50 %
Mon
28 °
Tue
29 °
Wed
29 °
Thu
30 °
Fri
30 °

Must Read

SPORT