14.3 C
New York
Sunday, April 20, 2025
HomeSri Lanka Newsඅයිස් කුට්ටියේ වැදුන ටයිටැනික් නැවක් තමන් බාරගත් බව ජනපති රනිල් පවසයි…

අයිස් කුට්ටියේ වැදුන ටයිටැනික් නැවක් තමන් බාරගත් බව ජනපති රනිල් පවසයි…

-

ශ්‍රී ලංකාව නැමති ටයිටැනික් නෞකාව ගැටුණු හිම කන්දෙන් ඉවතට ගන්න තමා උපරිම උත්සාහ ගන්නා බවත් ටයිටැනික් නෞකාව බාරගෙන තිබෙන්නේ එය අයිස් කුට්ටියේ ගැටීමෙන් අනතුරුව බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසයි.

ශ්‍රී ලංකා තේ කර්මාන්ත ශාලා හිමියන්ගේ සංගමයේ 32 වන වාර්ෂික මහා සභා රැස්වීම අමතමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.

ජනාධිපතිවරයා දෙසැම්බර් මාසයේ මැද වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හමුවට යාමට හැකි වුවහොත් වාසි සහගත තත්ත්වයක් උදාකර ගත හැකි වනු ඇතැයි ද පැවසීය.

විදේශ විනිමය ප්‍රථමයෙන් ආරක්ෂා කරගත යුතු බව කී ජනාධිපතිවරයා එහිදී ආනයන සීමා කර ඉන්ධන ,පොහොර සහ ඖෂධ මිලදී ගන්න හැකි බව කීය. මුල දී මෙම ක්‍රියාවලිය යහපත් නොවුණත් දැන් යහපත් තත්ත්වයක් දක්නට ලැබෙන බව කී ජනාධිපතිවරයා ඉදිරි වසර දෙක කළමනාකරණය කරගත යුතු වෙන බව සඳහන් කළේය. කෘෂිකර්මාන්තය ඇතුළු හැම දෙයකින් ම බදු අය කිරීමට අපට සිදු වු අතර ඒ හැර වෙනත් මඟක් අපට තිබුණේ නැති බවද ඔහු පැවසීය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

SOCIAL COUNTER

381FansLike
28FollowersFollow
5FollowersFollow
1,700SubscribersSubscribe

WEATHER

Colombo
broken clouds
30 ° C
30 °
30 °
76 %
3.1kmh
79 %
Sun
30 °
Mon
30 °
Tue
29 °
Wed
29 °
Thu
29 °

Must Read

SPORT