14.3 C
New York
Sunday, April 20, 2025
HomeSri Lanka Newsහදිසි අනතුරු ඇගවීමක්...

හදිසි අනතුරු ඇගවීමක්…

-

කාර්මික දෝෂයක් හේතුවෙන් කුකුළේ ගඟ ජලාශයේ වාන් දොරටු හදිසියේ විවෘත වී තිබේ.

වාර්මාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා සහ ආපදා කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ ඉංජිනේරු SPC සුගීශ්වර මහතා පැවසුවේ මේ හේතුවෙන් තත්පරයට ඝන මීටර් 500ක පමණ විශාල ධාරාවක් පහළට ගලාගෙන එන බවය.

මේ හේතුවෙන් කුඩා ගඟ ආශ්‍රිතව බුලත්සිංහල, අයගම සහ පාලින්දනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ක්ෂණික ගං වතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

ඉදිරි පැය 6ක කාලය තුළ මෙම අවදානම පවතින බවද ඒ මහතා වැඩිදුරටත් පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

SOCIAL COUNTER

381FansLike
28FollowersFollow
5FollowersFollow
1,700SubscribersSubscribe

WEATHER

Colombo
overcast clouds
31 ° C
31 °
31 °
74 %
4kmh
100 %
Sun
30 °
Mon
30 °
Tue
29 °
Wed
29 °
Thu
29 °

Must Read

SPORT