14.3 C
New York
Monday, April 21, 2025
HomeSri Lanka Newsවීරකැටියේ වෙඩි තැබීමක් : පුද්ගලයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට...

වීරකැටියේ වෙඩි තැබීමක් : පුද්ගලයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට…

-

වීරකැටියේ වෙඩි තැබීමක් : පුද්ගලයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට…

වීරකැටිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ නිවස අසලදී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව තවත් 05 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වනවා.

මේ අතර කොළඹ ඇතිවූ ගැටුම්කාරී තත්ත්වයන් හේතුවෙන් තුවාල ලබා ජාතික රෝහලට ඇතුලත් කර ඇති සමස්ත තුවාලකරුවන් සංඛ්‍යාව 183ක් දක්වා ඉහළ ගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

SOCIAL COUNTER

381FansLike
28FollowersFollow
5FollowersFollow
1,700SubscribersSubscribe

WEATHER

Colombo
scattered clouds
32 ° C
32 °
32 °
73 %
4kmh
37 %
Mon
31 °
Tue
29 °
Wed
29 °
Thu
29 °
Fri
30 °

Must Read

SPORT