HomeEntertainmentලෝක රූ රැජිණ කිරුළ ජමෙයිකාවට... EntertainmentWorld ලෝක රූ රැජිණ කිරුළ ජමෙයිකාවට… By Radical Sri Lanka - December 15, 2019 1599 0 Share FacebookTwitterPinterestWhatsApp 2019 වසරේ ලෝක රූ රැජිණ කිරුළ දිනාගැනීමට ජමෙයිකාවේ Toni-Ann Singh සමත්වුණා. ඒ අනුව ජමෙයිකාව ලෝක රූ රැජිණ කිරුළ දිනාගත් සිව්වන අවස්ථාව මෙයයි. ඉකුත් දා පැවැති 2019 මිස් ජමයිකා තරගයේ කිරුළ ද Toni-Ann Singh දිනා ගත්තා. 1996 වසරේ ජමයිකාවේදී උපත ලද Toni-Ann Singh ගේ වයස අවුරුදු 23 ක්. ඇය මනෝවිද්‍යාව හා කාන්තා අධ්‍යයනය පිළිබඳ උපාධිධාරිනියක් ද වනවා. Share this:FacebookXLike this:Like Loading... TagsWorld News Share FacebookTwitterPinterestWhatsApp Radical Sri Lankahttps://radicalsrilanka.com/ Previous articleමහ මැතිවරණයේ ප්‍රතිඵලවලට විරෝධය පලකරමින් ලන්ඩනයේ විරෝධතා..Next articleදේශපාලන පළිගැනීම්වලට බය නෑ – පාඨලී RELATED ARTICLES World දකුණු කොරියානු ජනපති නෙරපා හරියි Sri Lanka News ට්‍රම්ප්ගෙන් ලංකාවට සියයට 44 ක තීරුබද්දක් World ට්‍රම්ප්ගෙන් ලෝකයටම බලපාන තීරුබදු රැසක් World දක්ෂිණාංශික නායිකාවකට වසර 5ක දේශපාලන තහනමක් LEAVE A REPLY Cancel reply Comment: Please enter your comment! Name:* Please enter your name here Email:* You have entered an incorrect email address! Please enter your email address here Website: Save my name, email, and website in this browser for the next time I comment. SOCIAL COUNTER381FansLike28FollowersFollow5FollowersFollow1,700SubscribersSubscribe WEATHER Colombo scattered clouds enter location 32 ° C 32 ° 32 ° 68 % 5kmh 25 % Sat 31 ° Sun 29 ° Mon 29 ° Tue 29 ° Wed 30 ° Must Read “සිරි දළදා වන්දනාව” ඇරඹේ – සුදුවතින් සැරසුණු සැදැහැවතුන්ගෙන් මහනුවර පිරී ඉතිරෙයි Sri Lanka News අප්‍රේල්17 වනදා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනපති රනිල්ට දැනුම්දීමක්… Sri Lanka News දේශබන්දු ඉවත් කිරීමට කමිටුවක් පත් කිරීමේ යෝජනාව සම්මතයි… Sri Lanka News නාමල් රාජපක්ෂ CIDයෙන් පිටව යයි… Sri Lanka News ජාතික අලුත් සහල් මංගල්‍යය ජනපති ප්‍රධානත්වයෙන් Sri Lanka News SPORT “සිරි දළදා වන්දනාව” ඇරඹේ – සුදුවතින් සැරසුණු සැදැහැවතුන්ගෙන් මහනුවර පිරී ඉතිරෙයි Sri Lanka News අප්‍රේල්17 වනදා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනපති රනිල්ට දැනුම්දීමක්… Sri Lanka News දේශබන්දු ඉවත් කිරීමට කමිටුවක් පත් කිරීමේ යෝජනාව සම්මතයි… Sri Lanka News නාමල් රාජපක්ෂ CIDයෙන් පිටව යයි… Sri Lanka News ජාතික අලුත් සහල් මංගල්‍යය ජනපති ප්‍රධානත්වයෙන් Sri Lanka News