මූඩ්ස් ආයතනය ඇමරිකාවේ ණය ශ්‍රේණිගත කිරීම ත්‍රිපල් ඒ සිට ඩබල් ඒ 1 දක්වා පහළ දමා තිබේ.
විදෙස් වාර්තා සදහන් කළේ, ඇමරිකාවේ රාජ්‍ය ණය ඉහළ යාම මීට හේතුවී ඇති බවයි.
කෙසේ වෙතත්, ෆිච් ශ්‍රේණිගත කිරීම් මඟින් 2023 වසරේ දී ඇමරිකාව පහත හෙළීමට පියවර ගත් අතර 2011 වසරේදී එස් ඇන්ඩ් පී ගෝලීය ශ්‍රේණිගත කිරීම් මඟින් ද එම පියවර ගනු ලැබීය.
එමෙන්ම, 1917 වසරේ සිට මූඩීස් ආයතනය ඇමරිකාවේ පරිපූර්ණ ණය ශ්‍රේණිගත කිරීමක පවත්වා ගෙන ගොස් තිබුණි.