14.3 C
New York
Sunday, April 20, 2025
HomeSri Lanka Newsකිසිම රාජ්‍ය ආයතනයක් විකුණන්න දෙන්නේ නැහැ...

කිසිම රාජ්‍ය ආයතනයක් විකුණන්න දෙන්නේ නැහැ…

-

රාජ්‍ය ආයතන 50 ක් ආණ්ඩුව විසින් විකිණීමේ සැලැස්මක් ඇති බවත්, ආණ්ඩුව විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කරන මුවාවෙන් උත්සහ කරන්නේවිකිණීමට බවත්, ඒ සදහා ඉඩ නොදෙන බවත් ලංකා විදුලි බලමණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිතියේ කැඳවුම්කරු රංජන් ජයලාල් මහතා පවසයි.

විදුලි බලමණ්ඩලය පමණක් නොව කිසිදු රාජ්‍ය ආයතනයක් විකුණන්න ඉඩ දෙන්නෙ නැහැයි’ කී ජයලාල් ඊට එරෙහිව නොවැම්බර් 27 හයිඩ් පිටියේ විරෝධතා රැලියක් පැවැත්වෙන බවත් පැවසීය.

ඔහු මෙසේ පැවසූයේ කොළඹ කොටුව විදුලි බලමණ්ඩල මූලස්ථාන පරිශ්‍රයේ අද(26) දහවල් පැවැති සේවකයින් දැනුවත් කිරීම සදහා පැවැත්වූ රැස්වීම අමතමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

SOCIAL COUNTER

381FansLike
28FollowersFollow
5FollowersFollow
1,700SubscribersSubscribe

WEATHER

Colombo
broken clouds
28 ° C
28 °
28 °
83 %
3.8kmh
71 %
Sat
28 °
Sun
29 °
Mon
29 °
Tue
29 °
Wed
29 °

Must Read

SPORT