Tuesday, April 29, 2025
26 C
Colombo
spot_img

Tag: Love

බිඳෙන හැම වර බැඳෙමි යළි නුඹට ම මිදී යා නොහැකිව ළතැවෙමී තව ම මම සිඳි සිඳී පිරිතිරෙන ඔබේ ප්‍රේමය ළඟ වෙළී දැවටෙනු මිසක දැනෙද්දී ජීවිතය බිඳෙන බව දැන දැන ඔවුනොවුන් වෙත බැඳුණු ප්‍රේමයෙන් මිදෙන්නට නොහැකි ව ළතැවෙන පෙම් සිත් අපට මුණගැහෙන මුණ නොගැහෙන නේකවිධ...
කියන්නට බොහෝ දේ ඇතත් ඔබට අසන්නට ඉඩක් ඇති දිනෙක ඔබ අසන්නට රිසි විටෙක කියන්නට ඒ සියල්ල සිත් පසෙක පරිස්සමට තබා කෙටියෙන් සරලව එහෙත් පහදන්නට නොතේරෙන විසල් ප‍්‍රේමය ඔබට මේ සටහන තබමි. මේ ප‍්‍රේමවන්තයින්ගේ දිනය වෙනුවෙන් නොවේ ඔබ නිසා...

මග බලා හිඳිමි ඇස් දල්වන්, ඔබ එනතුරා රෑක දොරකඩ මං…….

ඒ හැඟීම ම කවියක්... ලිය ලියා කුරුටු ගා ඉරා විසිකර යළි යළිත් සොඳුරුතම පද ගළපගන්නට සුසුමක රිද්මයට ගයන්නට වෙහෙසෙන ආදරේ කවියක් ....හිරු තියා කුටියට...

රිදෙන විට පවා ඔබ අතහරින්නට නොසිතමි…..

රිදෙන විට පවා ඔබ අතහරින්නට මා මෙතරම්ම අකමැති , එතරම්ම ඔබට ප්‍රේම කරන්නට හේතුව ඔබ කිසිදා අසා නැත.එහෙත් වෙන්වෙන්නට ඔබට හේතු දහසක් සොයාගත හැකි...

Recent articles

spot_img