27.9 C
Colombo
Monday, May 19, 2025

IPL ලබන 17 වනදා සිට යළිත්

Published:

ඉන්දු පාකිස්ථාන අර්බුදය හේතුවෙන් අතරමැද නවතා දැමුණු ඉන්දීය ප්‍රිමියර්ලීග් ක්‍රිකට් තරගාවලිය නැවතත් මැයි මස 17 වන දින සිට ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

 

ඒ අනුව තරගාවලියේ ඉතිරි තරග ක්‍රීඩාංගණ 6 කදී පැවැත්වීමට නියමිත බවයි වාර්තා වෙයි.

 

පළමු තරගය ලෙස මැයි මස 17 වන දින රොයල් චැලෙන්ජර්ස් බැංගලොර් කණ්ඩායම සහ කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම අතර පැවැත්වෙයි.

 

ඉන්දීය ප්‍රිමියර්ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ජුනි මස 3 වන දින පැවැත්වීමට නියමිතයි.

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
1,321FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img