Tuesday, May 20, 2025
28.5 C
Colombo
spot_img

World

ජීවිතයේ කිසිදාක අත්හළ නොහැකියැයි සිතූ තැන් කොතෙක් නම් අප කාලයත් සමග පසුකර විත් ඇත්ද? ඇතැම් තැන් හසරැල් නිසාම අත්හරින්ට නොහැකි වෙද්දී වැඩිපුරම තිබුණේ කඳුළු මැදත් අත්හරින්නට නොහැකිව බදා වැළඳගත් තැන් ය. අතරින් පතර තිබුණේ කිසිඳු බලාපොරොත්තුවක්...

මෙක්සිකානු නාවික හමුදා නෞකාවක් නිව්යෝර්ක් පාලමක ගැටෙයි

අමෙරිකා එක්සත් ජනපදයේ සංචාරයක නිරත වෙමින් තිබූ මෙක්සිකානු නාවික හමුදාවට අයත් දැවැන්ත පුහුණු නෞකාවක් නිව්යෝර්ක් නගරයේ බෘක්ලින් පාලමේ ගැටී තිබේ. එහිදී නෞකාවේ කුඹුක්ගස්වල කොටසක් පාලමේ...

සල්මන් රුෂ්ඩිට පහර දුන් සැකකරුට 25 වසරක සිරදඩුවම්

2022 වසරේ නිව්යෝර්ක් හි දේශනයක් අතරතුරදී පිහි ඇනීමට ලක්ව ජාත්‍යන්තර සම්මානලාභී ලේඛක සල්මන් රුෂ්ඩිට එක් ඇසක් අහිමි කිරීමේ සිද්ධියට වරදකරු වූ සැකකරුට වසර 25...

යුක්රේනයේ  සාමාන්‍ය වැසියන්  ගමන් කළ බස් රථයකට රුසියානු ප්‍රහාරයක්

යුක්රේනයේ  සාමාන්‍ය වැසියන්  ගමන් කළ බස් රථයකට රුසියාව එල්ල කළ ප්‍රහාරයකින් 09 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. රුසියා දේශසීමාව ආසන්නයේ සුමී ප්‍රදේශයට ගමන් කරමින් තිබූ බස්...

සිරකරු හුවමාරුවකට රුසියාව සහ යුක්‍රේනය අතර එකඟතාවයක්

රුසියානු - යුක්‍රේන යුද්ධය ආරම්භ වී වසර තුනකට පසු දෙරටේ රාජ්‍ය තාන්ත්‍රිකයින් ඊයේ (16) පළමුවරට තුර්කියේ ඉස්තාන්බුල් නුවරදී මුහුණට මුහුණ හමුවිය. තුර්කියේ දී සාම සාකච්ඡා...

යේමනයේ වරායන් දෙකකට ඊශ්‍රායලයෙන් ප්‍රහාර

ඊශ්‍රායලය යේමනයේ වරායන් දෙකකට ප්‍රහාර එල්ල කර තිබේ. යේමනය ඇමෙරිකා එක්සත් ජනපදය සමග සටන් විරාමයකට එකඟවී දින කිහිපයකට පසු හවුති කැරළිකරුවන් ඊශ්‍රායලයට මිසයිල ප්‍රහාර එල්ල...

මූඩ්ස් ආයතනය ඇමරිකාවේ ණය ශ්‍රේණිගත කිරීම පහළ දමයි

මූඩ්ස් ආයතනය ඇමරිකාවේ ණය ශ්‍රේණිගත කිරීම ත්‍රිපල් ඒ සිට ඩබල් ඒ 1 දක්වා පහළ දමා තිබේ. විදෙස් වාර්තා සදහන් කළේ, ඇමරිකාවේ රාජ්‍ය ණය ඉහළ යාම...

ඉන්දු පකිස්ථාන සටන් විරාමය මැයි 18 දක්වා දීර්ඝ කෙරේ

පාකිස්ථානය සහ ඉන්දියාව අතර ඇතිවූ සාකච්ඡාවලින් අනතුරුව දැනට ක්‍රියාත්මක වන සටන් විරාමය මැයි 18 වන දින දක්වා දීර්ඝ කිරීමට එකඟ වූ බව පාකිස්ථාන නියෝජ්‍ය...

රුසියා – යුක්‍රේන සාම සාකච්ඡා අද

රුසියා – යුක්‍රේන යුද්දය සම්බන්ධ සාම සාකච්ඡා තුර්කියේ ඉස්තාන්බුල් හිදී අද පැවැත්වේ. රුසියා – යුක්‍රේන සාම සාකච්ඡා සඳහා රුසියා ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සහභාගී නොවන බවයි...

ඇමෙරිකාව සමග කටයුතු කිරීමට සූදානම් – ඉරානය

න්‍යෂ්ටික වැඩසටහන් සම්බන්ධයෙන් ඇමෙරිකාව සමග කටයුතු කිරීමට සූදානම් බව ඉරානය පවසයි. ආර්ථික සම්බාධක ඉවත් කිරීම පිළිබඳව ද ඇමෙරිකාවේ අවධානය යොමුව පවතින බවයි වාර්තා වන්නේ. ඇමෙරිකා ජනාධිපතිවරයාගේ...

මයික්‍රොසොෆ්ට් සේවකයින් 6,000 ක් ඉවත් කරයි

මයික්‍රොසොෆ්ට් සමාගම, සිය සේවකයින් 6,000ක් පමණ සේවයෙන් ඉවත්කිරීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඊයේ (13) දිනයේ දී මෙම සේවක කප්පාදුව නිවේදනයකර ඇත. මෙම...

සිරියාවට පනවා ඇති සියලුම සම්බාධක ඉවත් කරනවා – ට්‍රම්ප්

සිරියාවට පනවා ඇති සියලුම සම්බාධක ඉවත් කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.   ඔහු මේ බව සඳහන් කළේ විදෙස් සංචාරයක් සඳහා සෞදි අරාබිය වෙත පැමිණි...

හේග් බන්ධනාගාරයේ සිටින රොද්‍රිගෝ ඩුටර්ටේ නගරාධිපතිවරයෙකු ලෙස නැවත තේරීපත්වෙයි

හේග්හි ජාත්‍යන්තර අපරාධ අධීකරණයේ බන්ධනාගාරගතව සිටින හිටපු පිලිපීන ජනාධිපති රොද්‍රිගෝ ඩුටර්ටේ තම පවුලේ බලය පැවති ඩාවාවෝ නගරයේ නගරාධිපති ධුරයට නැවතත් තේරී පත්ව තිබේ. ඩුටර්ටේගේ විශ්වාසනීයතම...

Recent articles

spot_img