Facebook
TikTok
Twitter
Youtube
Sign in
Join
Click here - to use the wp menu builder
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Create an account
Sign up
Welcome!
Register for an account
your email
your username
A password will be e-mailed to you.
Password recovery
Recover your password
your email
Search
My account
Get into your account.
Login
Register
About NewsHub
Contact Us
Privacy Policy
Terms of Use
Premium Content
Read our exclusive articles
Facebook
Instagram
Twitter
Home
World
Politics
Bussiness
Sports
Science
Wednesday, April 23, 2025
27.9
C
Colombo
Search
My account
Get into your account.
Login
Register
About NewsHub
Contact Us
Privacy Policy
Terms of Use
Premium Content
Read our exclusive articles
Facebook
Instagram
Twitter
தமிழ்
English
සිංහල
Home
World
All
Asia
Europe
බාබා වන්ගාගේ භයානක අනතුරු ඇඟවීම
April 22, 2025
පාප් වහන්සේගේ දේහය පිළිබඳ අවසන් කටයුතු 26 වනදා
April 22, 2025
ප්‍රංශය ඉන්දියාව සමග මහා පරිමාණ ගුවන් යානා ගනුදෙනුවක…
April 22, 2025
රුසියානු – යුක්රේන යුද ගැටුමට පාස්කු සටන් විරාමයක්
April 20, 2025
කොලොම්බියාවේ කහ උණ වසංගතයක්
April 19, 2025
Politics
Bussiness
Sports
Science
Sri Lanka News
Business
Bussiness
Entertainment
FEATURE STORY
HEALTH & FITNESS
Politics
Science
Sport
Sports
Sri Lanka News
Technology
Travel
Weather
World
තනිමංසල
Breaking News
එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් ජනපතිට පොරොන්දුවක්
මාතර බන්ධනාගාරයේ උණුසුම් තත්ත්වයක් – ආරක්ෂාවට STF කැඳවයි
ඩෑන් ප්‍රියසාද්ට වෙඩි ප්‍රහාරයක්
බාබා වන්ගාගේ භයානක අනතුරු ඇඟවීම
පාප් වහන්සේගේ දේහය පිළිබඳ අවසන් කටයුතු 26 වනදා
රුහුණු අධ්‍යාපන විද්‍යාපීඨයේ ගුටි ඇනගත් අයට වැඩ වරදී…
Sri Lanka News
December 6, 2022
රුහුණු අධ්‍යාපන විද්‍යාපීඨයේ මෑතකදී සිදු වූ සිසු ගැටුම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ දැඩි අවධානය යොමු වී ඇති අතර ගුරු අධ්‍යාපනයෙහි නියැලෙන ශික්ෂණලාභීන්ගේ විනය පවත්වා ගැනීම...
පාර්ලිමේන්තුව වටලන්න එයි.. ආරක්‍ෂාව තර කරයි…
Sri Lanka News
December 6, 2022
අයවැය අවසන් ඡන්ද විමසීම පැවැත්වෙන ලබන 8දා පාර්ලිමේන්තුව වටකර උද්ඝෝෂණ මාලාවක් පැවැත්වීමට බහුජන සංවිධාන එකමුතුව ඇතුළු දේශපාලන සංවිධානවල අභ්‍යන්තර සූදානමක් ගැන ආරක්ෂක අංශ ප්‍රධානීහු...
රාජ්‍ය සේවකයින් අවුරුදු 60න් විශ්‍රාම යෑමේ නියෝගය ගැසට් කෙරේ…
Sri Lanka News
December 6, 2022
සියලුම සිවිල් රාජ්‍ය නිලධාරීන් වයස අවුරුදු 60 සම්පූර්ණ වූ විට අනිවාර්යයෙන්ම සේවයෙන් විශ්‍රාම ගතයුතු බවට වන නියෝගය ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත්කර තිබේ. අග්‍රාමාත්‍ය දිනේෂ්...
වකුගඩු ජාවාරමේ ප්‍රධාන තැරැව්කරු CID භාරයට…
Sri Lanka News
December 6, 2022
වකුගඩු ජාවාරමට සම්බන්ධ ප්‍රධාන තැරැව්කරුවෙකු කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කළේ, ඊයේ (05) පස්වරුවේ එම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති...
ඩීසල් අඩුවුනත් බස් ගාස්තුවේ අඩුවීමක් නැහැ…
Sri Lanka News
December 6, 2022
ඩීසල් මිල අඩු වීමක් සිදුවුව ද බස් ගාස්තු අඩුකිරීමට හැකියාවක් නොමැති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සඳහන් කරනවා. සැළකිය යුතු මට්ටමෙන්...
ශ්‍රී ලංකාවම 5G කරන්න අනුමැතිය…
Sri Lanka News
December 5, 2022
දිවයින පුරා පවතින විදාතා මධ්‍යස්ථාන තාක්ෂණ අමාත්‍යාංශය යටතට ගෙන නැවත සක්‍රීය කිරීම සම්බන්ධයෙන් යෝජනාවක් ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා...
ඩීසල් මිල පහළට…
Sri Lanka News
December 5, 2022
අද (05) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඩීසල් (සුදු ඩීසල්) ලීටරයක මිල රුපියල් 10 කින් අඩුකර තිබෙනවා. ඒ අනුව ඩීසල් ලීටරයක නව මිල රුපියල් 420ක්...
ජනාධිපති ලේකම්ගේ සභාපතීත්වයෙන් යුතු ජාතික ප්‍රතිපත්ති කොමිසමක් පත් කිරීමට නාමල් ගේ කමිටුවෙන් තීරණයක්!…
Sri Lanka News
December 4, 2022
නියාමනයක් සහිතව ජාතිත ප්‍රතිපත්ති නිසියාකාරව ක්‍රියාත්මක කිරීම සදහා ජාතික ප්‍රතිපත්ති කොමිෂන් සභාවක් ස්ථාපිත කිරීමට අවශ්‍ය මූලික ආකෘතියක් සැකසීම සඳහා ජනාධිපති ලේකම් සමන් ඒකනායක ගේ...
විදෙස්ගත ශ්‍රමිකයින් මෙරටට එවන මුදල් ගැන මහ බැංකුවෙන් නිවේදනයක්…
Sri Lanka News
December 4, 2022
විදෙස්ගත ශ්‍රී ලාංකික සේවා නියුක්තිකයන් මෙරටට එවන විදේශ ප්‍රේෂණ මත කිසිඳු බදු පැනවීමක් සිදුකර නොමැති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. ශ්‍රී ලංකා මහ බැංකුව...
කැළණිතිස්ස අක්‍රීයයි – විදුලි කප්පාදු කාලසීමාව වැඩිවෙයි ද ?…
Sri Lanka News
December 4, 2022
නැෆ්තා අවසන්වීම හේතුවෙන් කැළණිතිස්ස බලාගාරය ඊයේ (03) මධ්‍යම රාත්‍රියේ සිට අක්‍රීය වුණා. මේ හේතුවෙන් ජාතික විදුලිබල පද්ධතියට අහිමි වූ විදුලි ධාරිතාව මෙගාවොට් 165 ක්. කැළණිතිස්ස බලාගාරය...
වෘත්තීය නීතිඥ දිවියේ පනස්වන වසර සැමරූ ජනපති රනිල්…
Sri Lanka News
December 4, 2022
ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ වෘත්තීය නීතිඥ දිවියට වසර 50ක් සපිරීම නිමිත්තෙන් විශේෂ සැමරුම් උත්සවයක් ඊයේ සංවිධානය කර තිබුණා. මෙරට නීති වෘත්තිකයින් විසින් මෙම විශේෂ සැමරුම් උත්සවය...
අසමාරා ක්වෙස්ට්’ හෙට මාගම්පුරට…
Sri Lanka News
December 4, 2022
කොළඹ වරායට ඊයේ (03) පැමිණි ‘අසමාරා ක්වෙස්ට්’ නමැති අති සුඛෝපභෝගී මගී නෞකාව අද (04) පස්වරුව දක්වා කොළඹ වරායේ නැංගුරම් ලා තිබීමට නියමිතයි. ඉන් අනතුරුව එය...
1
...
25
26
27
...
111
Page 26 of 111
Recent articles
එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් ජනපතිට පොරොන්දුවක්
Sri Lanka News
April 23, 2025
මාතර බන්ධනාගාරයේ උණුසුම් තත්ත්වයක් – ආරක්ෂාවට STF කැඳවයි
Sri Lanka News
April 22, 2025
ඩෑන් ප්‍රියසාද්ට වෙඩි ප්‍රහාරයක්
Sri Lanka News
April 22, 2025
බාබා වන්ගාගේ භයානක අනතුරු ඇඟවීම
World
April 22, 2025
පාප් වහන්සේගේ දේහය පිළිබඳ අවසන් කටයුතු 26 වනදා
World
April 22, 2025
පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව අධ්‍යයනයට පොලීසියෙන් විශේෂ කමිටුවක්
Sri Lanka News
April 22, 2025