14.3 C
New York

Sri Lanka News

උතුරු නැඟෙනහිර ගවයන්ගේ හා එළුවන්ගේ මරණවලට හේතුව හෙළි වෙයි…

උතුරු, නැගෙනහිර පසුගිය දිනවල ගවයන් සහ එළුවන් මරණයට පත්විය. මෙලෙස ගවයන් සහ එළුවන් මිය යාමට හේතුව අධික සීතලෙන් ඇති වූ කම්පන තත්ත්වය බව, පේරාදෙණි සත්ත්ව...

හිටපු උපකුලපතිගේ සිද්ධියට අදාළව සිසුන් පිරිසක් රිමාන්ඩ්…

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය අතුල සේනාරත්න සහ ඔහුගේ පුතාට පහර දී සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි විශ්ව විද්‍යාල සිසුන් 10 ලබන 22 දින...

පාසල් පැවැත්වීම ගැන විශේෂ නිවේදනයක්…

අයපහත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නිවාඩු ලබාදී තිබුණු සියලුම රජයේ සහ රජයේ අනුමත පාසල් හෙට (12) දින නැවත අරඹන බව අධ්‍යාපන බලධාරීන් දැනුම් දෙයි. අධ්‍යාපන රාජ්‍ය...

ජනක රත්නායක රනිල්ට ස්තුති කරයි…

මහජන උපයෝගිතා කොමිසම අහෝසි කිරීමට යෝජනාවක් ගෙනඒමට ක්‍රියාකරන බවට විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා කර ඇති ප්‍රකාශයක් පිළිබඳව කරුණු දක්වමින් ඒ මහතා...

හදිස්සියේම CID නිලධාරීන් ඇතුළු පිරිසක් ඕමානයට…

විදේශසේවා නියුක්ති කාර්යාංශයේ හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජිත පිරිසක් ඕමානයට ගොස් තිබෙනවා. මිනිස් ජාවාරම සම්බන්ධ සිදුවීම් විමර්ශනය සදහා මෙලෙස සාමාන්‍යාධිකාරීවරයෙකු, විමර්ශන නිලධාරීන් තිදෙනෙකු හා අපරාධ...

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිට සිසුන් පිරිසක් පහර දෙයි…

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති භූවිද්‍යා ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න සහ ඔහුගේ පුත්‍රයා තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා. ඒ එම විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසකගේ පහරදීම හේතුවෙන්. ඊයේ (10)...

ගිනිකන්දක භූ කම්පනයක් දැවැන්ත ප්‍රදේශයක් අවධානමට ලක්වෙයි…

චිලී හි ලාස්කාර් ගිනිකන්ද තුළ එම භූ කම්පනය හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. භූ කම්පනයෙන් අනතුරුව ගිනිකන්දේ දුම් සහ අළු මීටර 600ක...

දැඩි සීතල නොතකා ශ්‍රි පාදය වන්දනාවේ විශාල පිරිසක්…

සති අන්ත නිවාඩුවත් සමග පවතින අයහපත් කාලගුණයද නොතකා ශ්‍රි පාදස්ථානය කරුණා කිරිමට හැටන් මාර්ගය ඔස්සේ විශාල වන්දනා කරුවන් පිරිසක් දුම්රියෙන් පැමිණෙනු දැකිය හැකිය. දිවයිනේ...

විදුලි බිල වැඩි කළ හොත් විදුලිය කපාහැරීම නවතිද?…

විදුලි බිල වැඩි කළ ද ලබන වසරේ විදුලිය කපීම සිදු කරන බව ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි ඉංජිනේරු සංගමය පවසනවා ජලාශවල ජලය අඩු වීම ගල් අඟුරු...

මෙරට මධ්‍යම පන්තියේ පිරිස තම රන් භාණ්ඩ උකස් කරන ප්‍රවනතාවය වැඩි වෙයි…

මේ වසරේ මුල් මාස 10 තුළ රට පුරා සිටින මිලියන හතරක පමණ ජනතාවක් සිය රන් ආභරණ උකස් කර ඇති බවට හෙළිවී තිබෙනවා. එම රන්...

මැන්ඩවුස් සුළි කුණාටුවෙන් උතුරේ වගා බිම් රැසක් විනාශයි…

මැන්ඩවුස් සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් උතුරු පළාතේ වගා බිම් රැසක් විනාශ වි ඇති බව ගොවි ජනතාව පවසයි. උතුරු පළාතේ ගොවි ජනතාව පැවසූවේ වවුනියාව,මුලතිව්,කිලිනොච්චිය හා යාපනය...

ජනාධිපති සහ පක්ෂ නායකයින් අතර හමුවක්…

13 වෙනිදා ජනාධිපති සහ පක්ෂ නායකන් අතර හමුවක් පවතින බව සි.වී. විග්නේශ්වරන් මහතා පවසනවා. එම හමුවට සභභාගි වීමට සියලුම පක්ෂ නායකයන් කැමැත්ත පළ කර ඇති...

Recent articles

spot_img