14.3 C
New York
Saturday, April 19, 2025
HomeSri Lanka Newsමිනිස් ජාවටම වැට බඳින්න විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් නව වැඩසටහනක්…

මිනිස් ජාවටම වැට බඳින්න විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් නව වැඩසටහනක්…

-

විදෙස් රැකියා සඳහා විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ ජෛවමිතික තොරතුරු ඩිජිටල්කරණ ක්‍රියාවලියකින් දත්ත පද්ධතියක ගබඩා කිරීමේ වැඩසටහනක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය ආරම්භකර තිබෙනවා.

ශ්‍රී ලාංකිකයන් මිනිස් ජාවාරම්කරුවන්ගේ ආරක්ෂා කිරීමේ සහ මිනිස් වෙළෙදාම වැළක්වීමේ උපක්‍රමයක් ලෙස මෙම වැඩසටහන ආරම්භ කළ බවයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය සඳහන් කළේ.

ඒ, අනුව පුද්ගලයන්ගේ ශරීර අංග ලක්ෂණ නවීණ තාක්ෂණය හරහා දත්ත පද්ධතියක ගබඩා කරන බවත් ඇස්, ඇඟිලි සලකුණු සහ වෙනත් ශරීර ලක්ෂණ ලබාගන්නා බවත් එම කාර්යංශය සඳහන් කළා.

මේ අතර මිනිස් ජාවාරම වැළක්වීම සදඟා ශ්‍රී ලංකා විදේශ සේවා කාර්යාංශ නීති දැඩි කරමින් කාර්යාංශ පනතට නව සංශෝධන යෝජනා කිරීමට ද කටයුතු කරමින් සිටින බවට ද තොරතුරු වාර්තා වනවා.

ඒ, සඳහා පුද්ගලයින් වෙළදාමට එරෙහි ජාතික කාර්යසාධක බලකායේ නීරීක්ෂණ ගැනීම ආරම්භ කර ඇති බව ද විදේශ සේවා නියුක්ති කාර්යංශය වැඩිදුරටත් පැවසුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

SOCIAL COUNTER

381FansLike
28FollowersFollow
5FollowersFollow
1,700SubscribersSubscribe

WEATHER

Colombo
scattered clouds
29 ° C
29 °
29 °
81 %
4.6kmh
42 %
Sat
28 °
Sun
29 °
Mon
29 °
Tue
28 °
Wed
29 °

Must Read

SPORT