14.3 C
New York
Sunday, December 22, 2024
HomeSri Lanka Newsරජයේ සේවක ඇදුම් ගැටලුව අවසන්.. පිරිමින් කලිසම් කමිස හෝ නැෂනල්, කාන්තාවන්ට සාරි,...

රජයේ සේවක ඇදුම් ගැටලුව අවසන්.. පිරිමින් කලිසම් කමිස හෝ නැෂනල්, කාන්තාවන්ට සාරි, ඔසරි පමණයි.. චක්‍රලේඛය නිකුත් වේ..

-

රජයේ සේවකයන්ගේ ඇදුම සම්බන්ධයෙන් පැවති චක්‍රලේඛ දෙකක් වෙනස් කරමින් රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් ප්‍රියන්ත මායාදුන්නෙ මහතා විසින් නව චක්‍රලේඛයක් නිකුත් කර ඇත.

ඒ අනුව මෙතෙක් පැවති පහසු ඇඳුමකින් සේවයට පැමිණීමේ සඳහා ලබාදුන් අවස්ථාව මාණ්ඩලික නිලධාරීන් නිලධාරීන් හැර සෙසු නිලධාරීන්ට ඉවත් කර ඇත.

රජයේ සේකවක් ඉදිරියේදී කලිසම කමිසය හෝ ජාතික ඇඳුම හා නිලධාරිනියන්ට සාරිය හෝ ඔසරියකින් සැරසී රාජකාරියට පැමිණිය යුතුය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

SOCIAL COUNTER

378FansLike
29FollowersFollow
5FollowersFollow
1,700SubscribersSubscribe

WEATHER

Colombo
overcast clouds
29 ° C
29 °
29 °
82 %
5.7kmh
99 %
Sun
28 °
Mon
28 °
Tue
28 °
Wed
28 °
Thu
27 °

Must Read

SPORT