Home Sri Lanka News වාරි ජලාශ ධාරිතාව 40% මට්ටමට…

වාරි ජලාශ ධාරිතාව 40% මට්ටමට…

0
230

කෘෂි කර්මාන්තයට යොදා ගන්නා වාරි ජලාශවල සමස්ත ජල ධාරිතාව 40%ක සීමාවට පැමිණ ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

මේ හේතුවෙන් කෘෂි කර්මාන්තය සඳහා ජලය නිකුත් කිරීම ආරම්භ කර ඇති බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

ඒ, අනුව සී සෑමේ කටයුතු ආරම්භ කරන ලෙස ගොවීන්ගෙන් ඉල්ලා සිටින බව ද වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියා.

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here