14.3 C
New York
Saturday, April 19, 2025
HomeSri Lanka Newsකොළඹ ජනතාවට විශේෂ දැනුවත් කිරීමක්...

කොළඹ ජනතාවට විශේෂ දැනුවත් කිරීමක්…

-

කොළඹ ප්‍රදේශ රැසකට හෙට (22) රාත්‍රී 10.00 සිට පැය 14ක කාලයක් ජල සැපයුම් අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරනවා.

ඒ, අනුව කොළඹ 2,3,4,5,7,8,9 සහ 10 යන ප්‍රදේශවලට 23 වනදා මධ්‍යහන 12.00 දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි දැනුම් දෙන්නේ.

අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවිමට සිදුවන බවටයි ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

SOCIAL COUNTER

381FansLike
28FollowersFollow
5FollowersFollow
1,700SubscribersSubscribe

WEATHER

Colombo
scattered clouds
29 ° C
29 °
29 °
81 %
4.6kmh
42 %
Sat
28 °
Sun
29 °
Mon
29 °
Tue
28 °
Wed
29 °

Must Read

SPORT