14.3 C
New York
Sunday, December 22, 2024
HomeSri Lanka Newsප්‍රියමාලිගේ පරීක්ෂණය යට ගහන්න දැඩි බලපෑම්, ප්‍රභල දේශපාලන හස්තයක් පිටුපස...

ප්‍රියමාලිගේ පරීක්ෂණය යට ගහන්න දැඩි බලපෑම්, ප්‍රභල දේශපාලන හස්තයක් පිටුපස…

-

ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ වංචනික මුල්‍ය මූල්‍ය ආයතනයක් පවත්වාගෙන යනු ලැබූ දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින තිලිනි ප්‍රියමාලි නම් කාන්තාව විසින් රුපියල් බිලියන 30ක පමණ මුදලක් ප්‍රකෝටිපතියන් රවටා වංචා කර ඇතැයි සිදුකරන ලද විමර්ශනවලදී හෙළිවී ඇත.
පසුගියදා කොළඹ තරු පහේ හෝටලයක දී ඇය රහස් පොලිසිය විසින් අත්අඩංගුවට දී ද ප්‍රබල දේශපාලනඥයකු සමඟ සිට ඇතැයි හෙළි වී ඇත. අදාළ කාන්තාව සම්බන්ධ විමර්ශන යටපත් කිරීම සඳහා රහස් පොලිසියට විවිධ පාර්ශව වලින් බලපෑම එල්ල වී ඇති බවද වාර්තා වෙයි.

ඇයගේ ජංගම දුරකථනයේ දත්ත ඔස්සේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විටත් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

SOCIAL COUNTER

378FansLike
29FollowersFollow
5FollowersFollow
1,700SubscribersSubscribe

WEATHER

Colombo
few clouds
31 ° C
31 °
31 °
75 %
3.2kmh
17 %
Sun
30 °
Mon
28 °
Tue
28 °
Wed
28 °
Thu
27 °

Must Read

SPORT