12 C
New York
Tuesday, April 22, 2025

හිටපු අගමැතිට එරෙහිව ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුර ඉදිරිපිට විරෝධතාවයක්…

Published:

හිටපු අගමැතිට එරෙහිව ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුර ඉදිරිපිට විරෝධතාවයක්…

ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරට පැමිණ සිටින බව කියන හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් කඳවුරෙන් පිටතට යවන ලෙස ඉල්ලමින් ත්‍රිකුණාමළය නාවික හමුදා කඳවුර ඉදිරිපිට මහජනතාව විරෝධතාවයක් අරඹා තිබෙනවා.

මේ වන විට විරෝධතාකරුවන් විවිධ සටන් පාඨ කියමින් ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුර භුමිය ඉදිරිපිට විරෝධතාවයේ යෙදී සිටිනවා.

Related articles

spot_img

Recent articles

spot_img