14.3 C
New York
Monday, April 21, 2025
HomeSri Lanka Newsපුද්ගලයින් 3506 ක් නිරෝධායනයට-විදේශිකයින් 31ක් ඒ අතර...

පුද්ගලයින් 3506 ක් නිරෝධායනයට-විදේශිකයින් 31ක් ඒ අතර…

-

පුද්ගලයින් 3506 ක් නිරෝධායනයට-විදේශිකයින් 31ක් ඒ අතර…

පුද්ගලයින් 3506 ක් නිරෝධායනයට-විදේශිකයින් 31ක් ඒ අතර නිරෝධායන මධ්‍යස්ථාන 45 ක අද(22) දිනය වන විට පුද්ගලයින් 3506 දෙනෙකු නිරෝධායනයට ලක් කර ඇතැයි යුද හමුදාපති ශවේන්ච්ද්‍ර සිල්වා මහතා පවසයි

එයින් 31 ක් දෙනෙක් විදේශිකයින් වෙයි.

මේ අතර අද සවස වන විට මෙරටින් හඳුනාගත් නව කොරෝනා වෛරස ආසාදිතයින් සංඛ්‍යාව 81 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

Covid-19 පැතිරීම වැළැක්වීම ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේදී ඒ මහතා මේ බව තහවුරු කළේය.

ඒ අනුව ශ්‍රී ලාංකාවෙන් වාර්තා වු චීන කාන්තාවද සමඟ මුළු කොරෝනා ආසාදිත රෝගීන් සංඛ්‍යාව 82ක් බව ඒ මහතා වැඩිදුරත් සඳහන් කර තිබේ.

මෙම පිරිසට අමතරව මේ වන විට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සැකකෙරෙන පුද්ගලයින් 245 දෙනෙකු දිවයිනේ රෝහල් 18ක වෛද්‍යන අධීක්ෂණය යටතේ පසුවන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

SOCIAL COUNTER

381FansLike
28FollowersFollow
5FollowersFollow
1,700SubscribersSubscribe

WEATHER

Colombo
scattered clouds
27.3 ° C
27.3 °
27.3 °
80 %
1.7kmh
48 %
Mon
29 °
Tue
29 °
Wed
29 °
Thu
29 °
Fri
29 °

Must Read

SPORT