ලංකාවේ කොරෝනා වෛරසය ආසාදනය වු තවත් පුද්ගලයින් තිදෙනෙක් හමුවෙයි … රෝගීන් ගණන 21ක් දක්වා ඉහලට …
කොරෝනා වෛරසය පැතිර යෑම වැළැක්වීමේ පියවර හා එහි වර්තමාන තත්ත්වය පිළිබඳව මේ මොහොතේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මේ බව කියා සිටියේය.
කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ සිදු කළ පරීක්ෂණ අනුව මෙම ආසාදිතයින් සොයා ගෙන තිබේ.
මෙම රෝගීන් තිදෙනාම අංගොඩ උණ රෝහලේ නේවාසිකව සිටින රෝගීන් බව ද වෛද්‍යවරයා මෙහිදී පැවසීය.
වයස අවුරුදු 13 ගැහුණු දරුවෙක් හා වයස අවුරුදු 50 ක හා 37 ක් වු පිරිමි පුද්ගලයින් දෙදෙනෙක් ඒ අතර වෙයි.