14.3 C
New York
Tuesday, April 22, 2025
HomeSri Lanka Newsහිටපු අගමැතිට එරෙහිව ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුර ඉදිරිපිට විරෝධතාවයක්...

හිටපු අගමැතිට එරෙහිව ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුර ඉදිරිපිට විරෝධතාවයක්…

-

හිටපු අගමැතිට එරෙහිව ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුර ඉදිරිපිට විරෝධතාවයක්…

ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරට පැමිණ සිටින බව කියන හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් කඳවුරෙන් පිටතට යවන ලෙස ඉල්ලමින් ත්‍රිකුණාමළය නාවික හමුදා කඳවුර ඉදිරිපිට මහජනතාව විරෝධතාවයක් අරඹා තිබෙනවා.

මේ වන විට විරෝධතාකරුවන් විවිධ සටන් පාඨ කියමින් ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුර භුමිය ඉදිරිපිට විරෝධතාවයේ යෙදී සිටිනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

SOCIAL COUNTER

381FansLike
28FollowersFollow
5FollowersFollow
1,700SubscribersSubscribe

WEATHER

Colombo
broken clouds
28.4 ° C
28.4 °
28.4 °
75 %
1.8kmh
51 %
Tue
29 °
Wed
29 °
Thu
30 °
Fri
29 °
Sat
29 °

Must Read

SPORT