14.3 C
New York
Saturday, April 19, 2025
HomeSri Lanka Newsසීතලෙන් ගැළවෙන්න යා යුතු හොඳම ගමනාන්ත අතරට ශ්‍රී ලංකාවත්...

සීතලෙන් ගැළවෙන්න යා යුතු හොඳම ගමනාන්ත අතරට ශ්‍රී ලංකාවත්…

-


මෙවර ශිශිරයේ දී ශීත දේශගුණයෙන් ඈත් වී නිවාඩුව ගත කිරීම සඳහා ලොව හොඳම ගමනාන්ත අතරට ශ්‍රී ලංකාව නම් කර තිබේ. USA Today විසින් ප්‍රකාශයට පත් කරන ලද නවතම වාර්තාවක මේ බන සඳහන් වේ.

2020 පළමු මාස ​​දෙක තුළ ශීත සෘතුවේ සංචාරය කිරීම හෝ සංචාරකයෙකු වීම ගැන සලකා බැලීමට USA Today හි මෙම ලිපිය සංචාරකයින්ට මනා මඟ පෙන්වීමක් ලබා දෙනු ඇත.

මෙම ලිපියට අනුව අදාළ ගමනාන්ත සහ රටවල් පෙළගස්වා ඇත්තේ පහත ආකාරයෙනි.

1.    Sri Lanka

2.    Galápagos Islands

3.    Dubai, United Arab Emirates

4.    Hanoi, Vietnam

5.    Buenos Aires, Argentina

6.    Saint Lucia

7.    Ko Samui, Thailand

8.    Lima, Peru

9.    St. Kitts

10. Ambergris Caye, Belize

11. Bali, Indonesia

12. Trancoso, Brazil

13. Puerto Vallarta, Mexico

14. Key West, Florida

15. Siem Reap, Cambodia

16. Auckland, New Zealand

17. Santiago, Chile

18. Stellenbosch, South Africa

19. Sydney, Australia

20. Jamaica

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

SOCIAL COUNTER

381FansLike
28FollowersFollow
5FollowersFollow
1,700SubscribersSubscribe

WEATHER

Colombo
scattered clouds
27.3 ° C
27.3 °
27.3 °
83 %
3.5kmh
26 %
Sat
30 °
Sun
29 °
Mon
29 °
Tue
29 °
Wed
30 °

Must Read

SPORT